Tumgik
janamagacom · 2 years
Text
රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි
වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු ජනාධිපතිවරයා වෙත දැන්වීමත් ජනාධිපතිවරයා මේ සම්බන්ධව අවධානයත් යොමු කර ඇති පසුබිමක රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍ය ධම්මික පෙරේරා මූලිකත්වට ගෙන කටයුතු කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව ඔහු විසින් ඊයේ (05) මාධ්‍ය හමුවක් අතර තුර අදහස් දක්වමින් සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
හිරුණිකා අත්අඩංගුවට
කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඇය සමග කාන්තාවන් ඇතුලු පිරිසක් අද පෙරවරුවේ සිට මෙම විරෝධතාව ආරම්භ කර තිබුණි.
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරික මෙන්ම අමාත්‍ය ධම්මික පෙරේරා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධානය යොමු කර ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බලයට පත් වීමත් සහ අමාත්‍ය ධම්මික පෙරේරා ද පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පැමිණිමත් පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු සහ පක්ෂයේ…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින් ස්වර්ණවාහිණී මාධ්‍ය ආයතනයේ සේවකයන්ට සිදු කරන අනිසි බලපෑම් වහා නවත්වන ලෙස ඉල්ලමින් සහ වැටුප් විශමතා ඉවත් කරන ලෙස දන්වමින් එම මාධ්‍ය ආයතනයේ සේවක සේවිකාවන් පිරිසක් අද (04) විරෝධය දක්වමින් සේවයෙන් ඉවත්ව ඇත. මින් පෙරද ස්වර්ණවාහිණී මාධ්‍ය ආයතනයේ සේවය කල විවිධ නිවේදක නිවේදිකාවන් එම මාධ්‍ය ආයතනයෙන් නෙරපීමට සුදේව සහ රංගන එක්ව පියවර ගෙන ඇති අතර මේ වනවිට…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
තව අවුරුදු දෙකකින් විතර තමයි පරස්ථාවක් කරගන්න මම හිතන්නේ
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලාංකීය තරුණයින්ගේ සිහින කුමරිය බවට පත්වෙලා ඉන්න සුරූපී රංගන ශිල්පිනියක්. ඇයගේ සුරූපී බව නිසාම අනෙක් රංගන ශිල්පිනියන්ට නැති අවධානයක් දිනාගැනීමට ඇය සමත් වෙලා තිබෙනවා. ඇය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2016 වර්ෂයේදී ITN අවුරුදු කුමරිය තරඟයට සහභාගී වීමත් සමඟයි.ඒ වගේම 2017 වර්ෂයේදී ජාතික රුපවාහිනී අවුරුදු කුමරිය තරඟයෙන් දෙවන ස්ථානය දිනාගැනීමට ඇය සමත්වෙනවා. ඉතින් ඒ ගැන ඇය මේ විදිහට…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
හෙට දින සිට සතියක් පාසල් නිවාඩු දෙයි
හෙට දින (04) සිට 08 වැනි දින දක්වා වූ සතිය පුරාවට දිවයින පුරා සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පසුගිය සති දෙක තුළ පාසල් වල විදුහල්පතිවරු, ගුරුවරු හා සිසුන්ගේ පැමිණිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබද දැනුම්දීම් ද සැලකිල්ලට ගෙන මෙම…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කරන ගුරුවරුන්ට පරීක්‍ෂා කිරීමේ මධ්‍යස්ථානවලට ළඟාවීමට ඇති අපහසුතාව හේතුවෙන් පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමේ දෙවැනි අදියර තාවකාලිකව අත්හිටුවූ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පැවසීය. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සළසාගත නොහැකි බව ගුරුවරු ඇතුළු නිලධාරීන් දැනුම්දී ඇති බව කී ධර්මසේන මහතා ඒ හේතුවෙන් දෙවැනි අදියර සැළසුම් කර හෝ නොමැති…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා ඉදිරි සති කිහිපයේදී දිවයිනට
ඉන්දීය තෙල් සමාගමෙන් ඇණවුම් කර ඇති පෙට්‍රල් නෞකාව මේ මස 22-23 දින අතර ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් ඊට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීම වෙනුවෙන් මේ වනවිට සාකච්ඡා පවත්වමින් තිබෙන බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරයි. අද (03) පැවති මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් ඔහු පැවසුවේ මැලේසියානු රජයෙන් පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා පවත්වමින් තිබෙන බවත් එම නෞකාව මේ මස 10 වැනි දින අතර…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
මොරටුවේ ලී බඩු අලෙවිය පහළ වැටී දර සහ ලී කුඩූ අලෙවිය වැඩි වෙයි
ලී බඩු වලට ප්‍රචලිත මොරටු පුරවරයේ මේ වන විට ලී බඩු වලට වඩා දර සහ ලී කුඩු අලෙවි වීම බහුලව සිදුවන බව මොරටුවේ ලී මඩු හිමියෝ සඳහන් කරයි. මින් පෙර ඉවත්කර ගැනීම ගැටලුවක්ව පැවති ලී කොට වල ඉවත් කෙරෙන කොටස් මීට පෙර ට්‍රක් රථ වලට මුදල් ගෙවා ඉවත් කිරීමට පියවර ගත්තද වර්ථමානයේ එසේ ඉවත් කිරීමට පවා අබලි ලී ඉතිරි නොවන බව ඔවුන් පවසයි. ඇතිවී තිබෙන ගෑස් හිඟියත් සමඟ මේ වන විට දර ගෝනි වශයෙන් සහ මිටි වශයෙන් අලෙවි වීම…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
රෝහල් සේවකයන් ලෙඩුන් උගසට තබා සිදු කරන වර්ජනය හේතුවෙන් ගම්පහ රෝහලේ කටයුතු මුළුමනින් අඩාල වෙයි
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු අංශ කිහිපයක් විසින් ඊයේ (02) දින සිට අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහල් කටයුතු මුළුමනින්ම අඩාල වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. හෙද කාර්ය මණ්ඩලය ඇතුළු අංශ කිහිපයක කාර්ය මණ්ඩලයට ලබා දී තිබු සතියකට දින දෙකක විශේෂ නිවාඩුව පසුගිය ජූනි මස 15 වැනි දින රාජ්‍ය පරිපාලන අංක 15/2022 දරණ චක්‍රලේඛය මගින් අහෝසි…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
නව ආණ්ඩුවක් පිහිටුවීමට නාමල් වාසු අතේ එවූ පණිවිඩය හවුල් පක්ෂ ප්‍රතික්ෂේප කරයි
ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් වාසුදේව නානායක්කාර වෙත කරන ලදැයි කියන යෝජනාවක් හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි. නාමල් රාජපක්ෂ විසින් මෙම යෝජනාව වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා ඉකුත්දා වෙනම හමුවී දැනුම් දී ඇති අතර, වාසුදේව නානායක්කාර විසින් ඉකුත් අඟහරුවාදා කොමියුනිස්ට් පක්ෂ…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
ගිං ගඟ අවට පහත් බිම්වලට ගංවතුර අවධානමක්
පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 24 ක කාලය තුළ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් එම පහත්බිම් අවට ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ අවට මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. වැලිවිටිය – දිවිතුර, බද්දේගම, කොටපොළ, හික්කඩුව, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය, බෝපේ පෝද්දල සහ ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගං වතුර තත්වයක්…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
මවට දොළොස්මහේ පහණ අසල භාවනා කරන්න යැයි කියා දුව භාවනාකුටියේදී දූෂණය කල සිවුරුදාරියෙකු අත්අඩංගුවට
අවුරුදු දහඅටක් වයසැති අවිවාහක තරුණියකට සහ ඇගේ මවට ඇති දිෂ්ටිය සුව කරදෙන බව පවසා විටින් විට දූෂණය කළ බවට සැකපිට කුරුවිට එරත්න ශ්‍රීපාද මාර්ගයේ විහාරසථානයක් තනාගෙන භාවනානුයෝගීව වෙසෙමින් වෙදකම් කරන යැයි පැවසෙන සිවුරුදාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුවිට එරත්න වර්ණගල ප්‍රදේශයේ මෑතකදි පිහිටුවන ලද ආරිය නිරෝධාරාමය නම් විහාරස්ථානයේ කුරුවිට නිරෝධ ධම්ම නැමැති…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
ලබන සතියේදී රටම ලොක්ඩවුන් වෙයි ?
රජය විසින් නිල වශයෙන් තීරණය නොකරනු ලැබුවද ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown ) අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය බලපා ඇති බැවින්, ඉන්ධන ආනයනය කරන තෙක්ම මෙම අවදානම් තත්වය පවතිනු ඇති බව ද සඳහන්. පොදු ප්‍රවාහන සේවා බස් රථ වලට පමණක් නොව, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන ආදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ද නොහැකි මට්ටමට ඉන්ධන…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
මහින්ද මැරෙනකම් අකෘතඥ පිරිසක් රතිඤ්ඤා ලඟ තියන් බලාගෙන ඉන්නවා
මුළු රටක් ලෙයින් තෙත් කළ මිනීමරු ප්‍රභාකරන් මරා දැමූ අවස්ථාවේදී එදා කිරිබත් කා රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීතිඝෝෂා පැවැත්වූ මේ රටේ ඇතැම් මිනිසුන් මිනීමරු ප්‍රභාකරන් විනාශ කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැරෙන තුරු රතිඤ්ඤා ලෑස්ති කරගෙන අද බලා සිටීම කෙතරම් අභාග්‍යසම්පන්න තත්වයක් දැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක හැඬූ කඳුළින් යුතුව ප්‍රශ්න කර සිටියි. ඔහු පවසනුයේ මතු ආත්මයකදීවත් මේ ලක් දෙරණේ…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
ප්‍රදේශ රැසකට තද වැසි සුළඟේ වේගයත් ඉහළට
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
වව්නියාව වෙලඳ සැලක් තුල තිබී ඩීසල් ලීටර් 3000ක් අත්අඩංගුවට
වව්නියාව නෙළුම්කුලම් පට්ටානිචූර් ප්‍රදේශයේ වෙලඳසැලක් තුල නීතිවිරෝධීව එක් රැස් කර සඟවා තබා ගත් ඩීසල් ලීටර් 3000ක්  අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලිස් විශේෂ කාර්යංශය සමත්ව තිබේ. පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල ප්‍රදේශයට ගොස් වැටලීමක් සිදුකර කරන ලද සෝදිසිකිරීමකදී හාඩ්වෙයාර් වෙළඳසැලක් තුල අදාල ඉන්ධන තොගය ගබඩාකොට තිබියදී සොයාගැනීමට හැකිව…
Tumblr media
View On WordPress
0 notes